ඇමරිකාවේ ලැව්ගිනිවලට ප්‍රසිද්ධ කැලිෆෝනියා ජනපදයේ ඉතිහාසයේ එදා මෙදාතුර ඇති වූ දරුණුතම ලැව්ගිනි තත්වය ලෙස වාර්තා වන්නේ මෙයයි. 5600 ක් වන ගිනි නිවන භටයෝ තවත් මළ සිරුරු තිබේදැයි සොයමින් සිටිති. ගිනි නිවන යන්ත්‍ර මෙන්ම බුල්ඩෝසර් ද මේ සඳහා යොදා ගැනේ. එසේම ඩීඑන්ඒ සාම්පල එක්රැස් කිරීම සඳහා ද වෙනම කණ්ඩායමක් යොදවා තිබෙන්නේ අතුරුදන් වූ මිනිසුන් සොයන ඥාතීන්ට උදව්වක් වනු සඳහා ය. එහිදී ගිනිබත් වූ ස්ථානවලින් හමුවන පටක සහ අස්ථි කොටස් යොදා ගැනෙයි. ANDE නමැති ආයතනය යොදවා මේ අන්දමින් ඩීඑන්ඒ සාම්පල එක්රැස් කිරීම සහ පරීක්ෂණ කිරීම සිදු කර තිබෙන්නේ මීට පෙර යුධ කලාප සහ අපරාධ සිදුවූ ස්ථාන සඳහා පමණි. මරණ පරීක්ෂණ කණ්ඩායම්, සුනඛයන් මෙන්ම ජාතික ආරක්ෂක බලඇණියක් ද මේ සඳහා යොදවා තිබේ.
පැරඩයිස් සහ බට් කන්ට්‍රි ආශ්රිත ප්‍රදේශ ගිනි රකුසා විසින් සහමුලින්ම ගිනිබත් කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. පුල්ගා ප්‍රදේශය අසලින් පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ මේ ලැව් ගින්නට දැනට සතියකි. අක්කර 140,000 ක් පුරා එය පැතිරී ගොස් තිබේ. අධික සුළං සහ අඩු ආර්තවය ගින්න වේගයෙන් පැතිරීමට උත්තේජක වශයෙන් ක්‍රියා කර තිබේ.
ඇතැම් ප්‍රදේශවල දහවල් කාලයේ හිරු දැකිය නොහැකි තරමට ඝන දුමාරයක් පැතිරී ගොස් ඇති බව ද වාර්තාවල සඳහන් ය. එසේම දිවි බේරාගත් පුද්ගලයන් හට ද එළිමහනට නොයන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ වායුගෝලයේ විෂ සහිත බව හේතුවෙනි. වාතයේ ගුණාත්මය ‘අතිශයින්ම සෞඛ්‍යමත් නොවන බව‘ නිල වශයෙන් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.
ලැව් ගින්නෙන් සැතපුම් 175 ක් පමණ දුරින් පිහිටා තිබෙන සැන් ෆ්රැන්සිස්කෝ වැනි ප්‍රදේශවලට ද මෙම විෂ වායුව පැතිරී ඇත.
පෙර ලිපි-
හොලිවුඩ් තරු ද ඇතුළුව 250,000 ක ගේ නිවෙස් ලැව්ගින්නට බිලි
[embedyt] https://www.youtube.com/watch?v=32YGGYaUTgE[/embedyt]
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…