එසේම මෙය උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පුද්ගලිකව අධීක්ෂණය කර ඇති බව ද සනාථ වී තිබේ. මේ බව සනාථ කර තිබෙන්නේ උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය විසිනි.
මේ අනුව, න්‍යෂ්ටික නිරවිකරණය හෙවත්, න්‍යෂ්ටික ආයුධවලින් මුක්ත වන බවට උතුරු කොරියාව විසින් ඇමරිකාව වෙත ලබාදී තිබෙන පොරොන්දුව බොල් පොරොන්දුවක් බවට පත් වේ. එසේම මෙය, උතුරු කොරියාව විසින් ඇමරිකාව වෙත කරනු ලබන නවතම අනතුරු ඇඟවීම වශයෙන් ද ඇතැම්හු පෙන්වා දෙති.
මෙම ‘අති නූතන‘ ආයුධය කුමක්දැයි මේ දක්වා කිසිවෙකු දන්නේ නැත. නමුත් මේ න්‍යෂ්ටික අත්හදා බැලීම, පයොන්ගියැන්ග් හෙවත් උතුරු කොරියානු පාලනය, වොෂින්ටනය සමග ඇති කර ගත් හොඳහිත ඉක්මනින් පළුදු කරගන්නට සැරසෙන බව නිසැක වශයෙන්ම පෙන්වා දෙන්නක් වේ.
‘‘ඔහු මෙයින් පෙන්වා දෙන්නේ න්‍යෂ්ටික ආයුධ අත්හරින්නට ඔහු සූදානම් නැති බවයි. ඒ වගේම පරණ පුරුදු වෙත ඉක්මනින්ම යන බවයි.“ යැයි අන්තර්ජාතික අධ්‍යයනයන් පිළිබඳ මිඩ්ල්බරි ආයතනයේ ජේෂ්ඨ පර්යේෂකයෙක් පවසයි.
මෙම න්‍යෂ්ටික ආයුධ අත්හදා බැලීම ගැන නිවේදනය කළේ උතුරු කොරියාවේ KCNA රාජ්‍ය පුවත් ඒජන්සියයි. එය සිකුරාදා උදෑසන සිදුකරන ලද බව ද එහි සඳහන් විණි. නමුත් එම අත්හදා බැලීම සිදුකළ ස්ථානය හෝ ආයුධය පිළිබඳ වැඩිවිස්තරයක් එයින් හෙළිදරව් කර නැත.
මේ සමග දකුණු කොරියාව නැවතත් කලබල වී සිටියි. ඔවුන් සැක කරන්නේ මෙය දිගු දුර මිසයිලයක් විය හැකි බවටයි. එසේම එය බහුවිධ රොකට් ලෝන්චරයක් විය හැකි බවට ද ඔවුහු අනුමාන කරති.
පෙර ලිපි –
උතුරු කොරියාව රහසිගත තිප්පොළ 13 ක මිසයිල හංගලා – අලුත්ම වාර්තාවක් හෙළි කරයි.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!