කැනඩාවේ ඇල්බර්ටා පළාතේ ලැව් ගිනි සම්බන්ධයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
පළාත පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 25,000කට ආසන්න පිරිසක් සිය පදිංචි ස්ථාන වලින් ඉවත් කර ඇති අතර අගමැති ඩැනියෙල් ස්මිත් ලැව්ගිනි 100කට අධික සංඛ්‍යාවකට මුහුණ දීමත් සමඟ ප්‍රකාශ කර තිබුණේ පෙර නොවූ විරූ තත්වයකට සිය රට මුහුණ දී ඇති බවයි.
එඩ්සන්ඩ්‍රේටන් නිම්නය, ෆොක්ස් ලේක් ආදී කලාප අධි අවදානම් තත්වයේ පවතින අතර එම ප්‍රදේශ වලින්ද පුද්ගලයන් ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බව කියුවේ.
මේ වන විට හෙක්ටයාර් 122,000 (අක්කර 301,000) පමණ ගිනිගෙන ඇති අතර දැඩි සුළං හේතුවෙන් පැතිර යන බොහෝ ලැව්ගිනි පාලනය කරගත නොහැකි තත්වයක පවන අතර ගිනි නිවීම වෙනුවෙන් ඔටාවා ෆෙඩරල් රජය විසින් හෙලිකොප්ටර් ආදිය ලබා දී තිබේ.
ඇල්බර්ටා යනු ප්‍රධාන තෙල් නිෂ්පාදනය කරන කලාපයක් වන නමුත් මේ දක්වා තෙල් සම්බන්ධයෙන් කිසිදු අනතරු ඇඟවීමක් සිදුව නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…