චීනය විසින් සඳ මතට යැවූ රෝබෝ තාක්ෂණය සහිත අභ්‍යවකාශ යානය Chang’e-4 ඉතා සාර්ථක ලෙස සඳ මත පතිත වී ඇති බව චීන මාධ්‍ය විසින් අනාවරණය කර ඇත.
බීජිං වේලාවෙන් උදෑසන 10.26ට චන්ද්‍රයාගේ දක්ෂීණ ධ්‍රැවය මත මෙම යානය පතිත වී ඇත. සඳෙහි භූලක්ෂණ පරීක්ෂාවට මෙන්ම එහි ජීවය පරීක්ෂා කිරිමටද අවශ්‍ය තාක්ෂණය රැගෙන එහි ගිය මෙම අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ ගවේශනයේ සන්ධිස්ථානයක් බව චීනය පවසයි.
මෙතෙක් සඳ මතට යැවුණ යානා සියල්ල සඳ මත පතිත වූයේ පෘථිවියට මුහුණ ලා වුවත් මෙවර පෘථිවියට දුරින් ඊට විරුද්ධ පසෙහි මෙම යානය පතිත වීම මෙයට හේතුව බවද ඔවුන් පෙන්වා දෙයි.
එසේ පෘථිවියට දුරින් සහ විරුද්ධව පිහිටි චන්ද්‍රයාගේ අනෙක් මුහුණතට පෘථවියෙන් යැවූ අභ්‍යවකාශ යානයක් පතිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.
මෙතෙක් සියලු පර්යේෂණ සඳහා නිරීක්ෂණයන් සිදු කරන ලද්දේ පෘථිවියට මුහුණලා ඇති ප්‍රදේශ වල පමණි.
මේ වන විටත් එම යානය විසින් ඡායාරූප කිහිපයක් පෘථිවියට එවා ඇති අතර සියලු දත්ත සහ සාක්ෂි මුලින් වෙනත් චන්ද්‍රිකාවක් වෙත එවා නැවත පෘථිවිය වෙත එවනු ලබයි.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…