චිලියේ පැතිර යන හදිසි ලැව්ගිණි තත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් 979 දෙනෙකු තුවාල ලබා ඇති බව චිලී අගනුවර වන සන්තියාගෝ හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා ප්‍රකාශ කර තිබේ.
පවතින කාලගුණ තත්වය හේතුවෙන් ගින්න නිවා දැමීම වඩාත් දුෂ්කරව ඇති අතර ස්පාඤ්ඤය, එක්සත් ජනපදය, ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, බ්‍රසීලය සහ වෙනිසියුලාව යන රටවල් රජයන් ගුවන් යානා සහ ගිනි නිවන භටයින් ඇතුළු ආධාර චිලියට ලබා දී තිබේ. තත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින හෙයින් හදිසි තත්වයක්ද රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ලැව් ගිණි හේතුවෙන් මේ වන විට 1,100 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවල රැකවරණය පතා ඇත.
චිලියේ ආපදා අවම කිරීමේ ඒජන්සිය නිවේදනය කර තිබුණේ මේ වන විට ලැව්ගිනි 232ක් සක්‍රිය වශයෙන් ක්‍රියාත්මක වන බවත්, ඉන් 151 ක් මේ වන විට පාලනය කර ඇති බවත්ය. ලැව්ගිණි හේතුවෙන් විනාශ වන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 40,000 (අක්කර 99,000) පමණ වන බවට දළ වශයෙන් ගණන් බලා ඇත.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…