ඉස්ලාම් ආගම චීනයට අනුගත කර ගැනීඹ හෙවත් Sinicize සම්බන්ධව නව නීතියක් චීන රජය විසින් සම්මත කර ගන්නා ලදී. චීනයේ ප්‍රධාන ඉංග්‍රීසි භාෂා පුවත් පත වන ග්ලෝබල් ටයිම්ස් වාර්ථා කළේ ඉස්ලාම් ආගමික සංගම් කිහිපයක් සමාජවාදය විරුදධ නොවන ලෙස සිය ආගමික කටයුතු සිදු කරන්නට මෙන්ම චීනකරණය වීම හෙවත් Sinicize සදහා යොමු වීමටත් එකග වී ඇති බවයි.
පසුගිය වසර කිහිපයක කාලය තුළ චීනය ඉස්ලාම් මෙන්ම විවිධ විශ්වාසයන් සහිත ආගම් වෙත ප්‍රතිවිරෝධීව කටයුතු කළ කරමින් සිටියේය.
චීනයේ ඇතැම් ප්‍රදේශයන් හී ඉස්ලාම් ආගම තහනම් කර ඇත. එමෙන්ම චීනය තුළ පසු ගිය කාලය තුළ ඉස්ලාම් ආගමික කටයුතු වල නිරත වෙමින් සිටියදී පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම් වාර්ථා විය. එපමණක් නොව ඉස්ලාම් ආගමිකයෙකු ලෙස හදුනාගත හැකි පරිදි හිජාබය හෝ හිස් වැසුම් භාවිතය, රැවුල වැවීම, ආදී අවස්ථාවලදීද පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සිදු විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මිලියනයකට අධික පිරිසක් අන්තර්ජාතලය තුළ තමන්
චීනයේ කෙනෙහෙළිකම් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් සිටී, ඒ ඔවුන්ට ආගම අතහැරීමට කෙරෙන බලපෑම් සහ අදේවවාචී කොමියුනිස්ට් පක්ෂයට ඇතුලු වන්නට කෙරෙන බලපෑම්ද සමගිනි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.