අද(18)දිනයේදී චීන රජය විසින් නිකුත් කරන ලද නිල ආර්ථික දත්තයන්ට අනුව, චීනයේ ආර්ථිකය 2023 පළමු කාර්තුවේදී 4.5%කින් වර්ධනයව ඇති බව වාර්තා වේ.
ඒ අනුව, චීනයේ දැඩි ශුන්‍ය-COVID ප්‍රතිපත්තිය ඉවත් කිරීමෙන් පසු ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් පවතින අයුරු දක්නට ලැබෙන බව ආර්ථික විද්‍යාඥයන් සඳහන් කර තිබේ.
ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව සිල්ලර විකුණුම් වසරින් වසර 10.6%කින් වර්ධනයව ඇති අතර සේවා නිෂ්පාදනයන් 5.4%කින් ඉහළ ගොස් ඇත. චීනයේ කොමියුනිස්ට් පක්ෂය 2023 දී ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් රැකියා උත්පාදනය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කර ඇති අතර එය මේ වසරේදී මේ වසරේ දී විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් රැකියා මිලියන 11 සිට රැකියා මිලියන 12 ක් නිර්මාණය කිරීමට ඔවුන් සැළසුම් කර තිබේ.
2022 වසරේ අග භාගයේ වසරේ චීනයේ ක්‍රියාත්මක වූ දැඩි ශුන්‍ය-COVID ප්‍රතිපත්තිය හේතුවෙන් ආර්ථික වර්ධන වේගය 3% පමණ වූ අතර එය 1976 සිට වාර්තා වූ අඩුම දෙවන අනුපාතය විය. මෙම තත්වය මහජන විරෝධතා රැල්ලක් ඇති කිරීමට සමත් වූ අතර එය පසුගිය දෙසැමිබරයේ දැඩි වසංගත උපාය මාර්ගය අත්හැරීමට බීජිං යොමු වීමට හේතු විය.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…