සෙනසුරාදා අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් රූපවාහිනී දේශනයකදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රකාශ කර තිබුණේ COVID-19 එරෙහි සටනේදී චීනය පෙර නොවූ විරූ දුෂ්කරතා සහ අභියෝග ජයගෙන ඇති බවයි. දැනට, වසංගත වැළැක්වීම සහ පාලනය නව අදියරකට පිවිසෙමින් ඇති හෙයින්, එකමුතුව අපි වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ යුතු බවත්, නොනැසී පැවතීම යනු ජයග්‍රහණය බවත් එකමුතුකම යනු ජයග්‍රහණය බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
චීනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඉවත් කර සති තුනකට අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සිය අදහස් හෙළි දැක්වූ අතර ඔහු මෙහිදී විශේෂයෙන්ම වසංගතය පැතිර ගිය දා සිට වෛද්‍ය නිලධාරීන්, බිම් මට්ටමේ කම්කරුවන් හා ජනතාව විවධ දුෂ්කරතාවලට මුහුණ දුන් බවත්, ඔවුන් ඒවා ධෛර්ය සම්පන්නව විඳදරාගත් බව ප්‍රකාශ කරමින් ඔවුන්ට ස්තූති කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් බොහෝ විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබුණේ, චීනය සිය ශුන්‍ය-COVID ප්‍රතිපත්තිය වෙනස් කර ආසාදන රැල්ල සමඟ කටයුතු කරන ආකාරය අවුල් සහගත බවත්, මෙය ගංවතුර වෙනුවෙන් රට විවෘත කර මිලියන සිය ගණනකගේ ජීවිත අනතුරක හෙළීමක් වන බවයි.
සශිකලා මධුෂාණී_
සබෑඳි පුවත් : චීනය Covid-19 පිළිබඳ දත්ත හෙළිකළ යුතුයි- ලෝක සෞඛ්‍ය සංවිධානය
චීනයෙන් පැමිණෙන අමුත්තන් සඳහා එක්සත් ජනපදයේ කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කරයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…