2019 එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ රටවල් අතරින් ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඉන්දියාව,ඇතුළු රාජ්‍ය්‍යන් 20ක් ව්‍යාජ පුවත් වලට එරෙහිව නැගී සිටීමට ගිවිසුම් අත්සත් කරන ලදී,
ගිවිසුමට අත්සන් කළ රටවල් අතර දකුණු අපිකාව සහ කැනඩාවද සිටින අතර නිදහස් මාධ්‍යකරණය, විවිධත්වය සහ විශ්වශනීයත්වය මත පදනම් වූ අන්තර්ජාල පුවත් වාර්ථාකරණයේ අවශ්‍යතාව මෙම ගිවිසුම මගින් සනාථ කරන ලදී.
මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රංශයේ විදේශ අමාත්‍ය ජීන් යුවේස් ලේ ඩ්‍රේන් පවසන්නේ ගෝලීය ඩිජිටල් අවකාශයේ වර්ධණය තුළින් ලෝක තොරතුරු කම්පනයට පත් කරන බවයි. ඇමරිකාවේ නිවුයෝර්ක් නගරයේදී පැවති මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ඔහු තව දුරටත් පැවසුවේ මැතිවරණ ව්‍යාපාර තුළ හා ඒ සම්බන්ධව වැරදි තොරතුරු අන්තර්ජාලය තුළ ප්‍රචාරණය වන බවත් සහ එය විසින් ප්‍රජාතන්ත්‍රික ආයතන වල විශ්වසනීයත්වය තර්ජනයට ලක් කරන බවත්ය.
මෙම ගිවිසුම විසින් අන්තර්ජාල පහසුකම් සම්පාදකයන් විසින් පවතින වැරදි තොරතුරු සම්බන්ධ ව්‍යාකූලත්වයන් දුරු කරලීම සදහා විශ්වසනීය අන්තර්ගතයන් සහ බහුත්වවාදය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව තහවුරු කරන ලදී.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..