බලශක්ති මිල යුක්රේන යුද්ධයට පෙර මට්ටමට ගෙන ඒම සඳහා වසර ගණනාවක් ගත වනු ඇති බව ලොව විශාලතම බලශක්ති සමාගමක් වන ඉතාලියේ Enel හි ප්‍රධානී Enel’s Francesco Starace පවසා තිබේ.
Enel සමාගම මේ වන විට රටවල් 30කට අධික සංඛ්‍යාවක මිලියන 70කට අධික නිවාස සහ ව්‍යාපාර සඳහා විදුලිය අලෙවි කරන අතර එය මෙවර විදුලිය සහ ගෑස් නිෂ්පාදනය කර බෙදා හැරීම හරහා මිලියන 20 යුරෝපීය පාරිභෝගිකයින් බලශක්ති වෙළඳපල අස්ථාවරත්වයෙන් ආරක්ෂා කර ඇත.
එක්සත් රාජධානිය, එක්සත් ජනපදය හා යුරෝ කලාපයේ උද්ධමනයට සහ ජීවන වියදම් අර්බුදයට ප්‍රධානම හේතුව වී ඇත්තේ බලශක්ති මිල ඉහළ යාමයි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇති වූ ගෝලීය බලශක්ති අර්බුදය එක් බලශක්ති ප්‍රභවයක් මත යැපීම යුරෝපයට භයානක බව මේ වන විට පෙන්වා දී ඇත.
ඒ අනුව මිල පහත හෙලීම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත රඳා පවතින බවද මෙහිදී වැඩි දුරටත් සාකච්ඡා වී ඇත.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…