අද උදෑසන 9.30ට පමණ ෆානී සුළි කුණාටුව ඉන්දියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයෙන් රට තුළට ඇතුල් විය. මේ වන විටත් පැයට කිලෝ මීටර් 240ක වේගයෙන් හමා යන ෆානී සුළි කුනාටුව වසර 20ක කාලයක් තුළ ඉන්දියාව හරහා හමා යන දරුණුතම සුළි කුණාටුව පෙස හදුනාගෙන ඇත.
ඊයේ මේ සදහා ඉන්දීය රජය හා ජනතාව පෙර සූදානම් වූ අතර දස දහස් ගණනක ජනතාවක් බලපෑම් එල්ල විය හැකි යැයි සතෙන පෙදෙස් වලින් ඉවත් කරන ලදී.
ඉන්දියාවේ වරායන් කිහිපයක්ම මේ වන විට සියළු කාර්ය නවතා දමා ඇති අතර දැඩි බලපෑම් එල්ල විය හැකි යැයි සැළකෙන ඔඩිස්සා සහ කල්කටා ප්‍රාන්ත වල ගුවන් සේවාවන් නතර කර ඇත.
අනුමාන කර ඇති පරිදි ඉන්දියාවේ ප්‍රදේශ 10000ක් සෘජුවම සුළි කුණාටුව හමා යන මාර්ගයේ පිහිටා තිබීම මෙහි අවධානම වැඩි වීමට ප්‍රධානතම හේතුව වී ඇත
ඒ අනුව ඔඩිස්සා ඇතුළු දිස්ත්‍රික් 15ක් ඊට ඇතුලත්ය. ඊයේ වන විට ඔරිස්සා ප්‍රාන්තයෙන් පමණක් මිලියනයක ජනතාවක් ආරක්ෂිත ප්‍රදේශ කරා යොමු කර ඇත.
2017 වසරේදීද ඉන්දියාව හරහා හමහා ලිය මෙවැනිම කුණාටුවකින් 200ක පුද්ගලයින් සංඛ්‍යාවක් මිය ගිය අතර 1999 වසරේ ඉන්දියාවේ ඇතිවූ සුළි කුණාටුවක් හේතුවෙන් 10000ක පිරිසක් මිය ගියහ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…