පසුගිය 29 වැනිදා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ සාමාජිකයන්ද සමග ධවල මන්දිරයේ භූගත බංකරය වෙත ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අතර එම පුවත ඉතා වේගයෙන් ලෙස ලොවපුරා ප්‍රචලිත විය.
කළු ජාතිකයෙකු පොලිස් පහරදීම් හමුවේ මරණයට පත්වීමත් සමග ඇමරිකාව පුරා කලු-සුදු භේදයකින් තොරව ජනතාව විරෝධතා පවත්වමින් සිටින අතර මේ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂාව පතා භූගත බංකරය වෙත ගොස් ඇති බවට පුවත් පළවිය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ තමන් බංකරය වෙත ගියේ සැඟවීමට නොවන බවයි. තමා එම බංකරයේ පැයක පමණ කාලයක් රැඳී සිටි බවත් ඉන්පසු නැවතත් උඩු මහළට පැමිණි බවත් ඔහු පවසා තිබෙනවා.
කළු ජාතිකයා මරණයට පත්වීමත් සමග එල්ල වූ විරෝධතා සමනය කිරීමට ට්‍රම්ප් අසමත් වී ඇති අතර අදාල ඝාතනයෙන් පසුව ට්‍රම්ප් විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ හේතුවෙන් විරෝධතාකරුවන්ගේ ට්‍රම්ප් පිළිබඳ දැඩි වෛරසකින් පසු වෙනවා. මේ අතර සාමකාමීව විරෝධතා දැක්වූවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවටද ඇමරිකානු ජනාධිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් ට්‍රම්ප් පවසන්නේ එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.
UN – LNW
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…