සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි ඊයේ ( සෙනසුරාදා) සිදු වූ කාර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්ථා වේ.
පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යමින් පවතින අතර ආරක්ෂක අංශ වලට අනුව පිපිරුම සිදුව ඇත්තේ ඊයේ උදෑසන මොගඩිෂු හී බදු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉලක්ක කරමිනි.
තුවාල ලැබූවන් අතර බස් රථයක ගමන් කරමින් සිටි දරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ද සිටි බව වාර්ථා වේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති අතර අල්-ෂබාබ් සටන්කාමීන් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ සැක කෙරේ.
පුහාරය පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරමින් සෝමාලියානු ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලාහි ෆර්මාජෝ ප්‍රකාශ කර සිටින්නේ සෝමාලියානු ජනතාව අධෛර්යමත් කිරීම මෙවැනි ප්‍රහාර වල අරමුණ වන නමුත් ජිහාඩ්වාදීන්ට කිසි විටෙකත් රට නැවත ගොඩනැඟීම නතර කර දමන්නට හැකි නොවනු ඇති බවයි.
පුහාරය එල්ල කල බවට සැක කෙරෙන අල් ෂබාබ් සටන් කාමීන් අල්කයිඩා සංවිධානය සමඟ මිත්‍ර වූ ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් වන අතර වසර 10 කට වැඩි තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී. 2011 වසරේදී එරට අගනුවරින් බලහත්කාරයෙන් අල් ෂබාබ් වරුන් ඉවත් කරන ලද නමුත් තවමත් එරට ප්‍රදේශ පාලනය කරමින් සිටී.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…