යේ’ නමින් හඳුන්වන එක්සත් ජනපද රැප් ගායක කන්යේ වෙස්ට් සිය ටුවිටර් ගිණුම හරහා යුදෙව් විරෝධී සහ ජාතිවාදී ප්‍රකාශ මාලාවක් ඉදිර්පත් කිරීමත්, තාරකාව සමඟ ඒකාබද්ධ වූ ස්වස්තිකයක පින්තූරයක් ට්වීට් කිරීමත් හේතුවෙන්, ප්‍රචණ්ඩත්වය අවුළුවාලීම හේතුවෙන් එලොයින් මස්ක් විසින් ඔහුගේ ගිණුම මාස දෙකකට වසා දමා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එලොයින් මස්ක් ටුවිට්හි සඳහන් කර තිබුණේ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම මඟින් ටුවිට්හි නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් වෙස්ට්ගේ ගිණුම අත්හිටුවන බවයි.
වෙස්ට් විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී යුදෙව් විරෝධී පණිවිඩ පළ කිරීමෙන් පසු වෙස්ට් මුලින් ඔහුගේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වලින් අගුලු දැමීම් වලට ලක් වූ අතර මෙම වසර මුලදී, විකට නළු ට්‍රෙවර් නෝවා සම්බන්ධයෙන් වාර්ගික අපවාදයක් භාවිතා කිරීමෙන් පසු මාර්තු මාසයේදී වෙස්ට් ඉන්ස්ටග්‍රෑම් පැය 24කට අත්හිටුවන ලදී.
පසුගිය බ්‍රහස්පතින්දා ඇලෙක්ස් ජෝන්ස් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී වෙස්ට් පාපය, අසභ්‍ය දර්ශන සහ යක්ෂයන් ගැන සාකච්ඡා කළ අතර එහිදී ඔහු බටහිර නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට ප්‍රශංසා කර තිබේ. මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ හොලොකෝස්ට් අධ්‍යාපනික භාරයේ ප්‍රධානියා වෙස්ට්ගේ ප්‍රකාශ විස්තර කළේ පිළිකුල් සහගත ව්‍යාකූල තත්වයක් බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ වෙස්ට්ගේ මෙම අදහස් ඔහුගේ අනුගාමිකයින් සමඟ මිශ්‍ර වීම භයානක ප්‍රතිවිපාක ගෙන එන බවයි.
වෙස්ට්ගේ මතවාදයන් හේතුවේන ව්‍යාපාරික ගනුදෙනු පවා ඔහුට අහිමිවී ඇති අතර ඔහු සමඟ සම්බන්ධව කටයුතු කළ ලෝකයේ ප්‍රධාන පෙලේ සන්නාම වන ඇඩීඩාස් පවා එම සමබඳතා නවතා දමා ඇති අතර, වෙස්ට් වසර ගණනාවකට පෙර බයිපෝල අක්‍රමිකතාවයෙන් පෙළෙන බවටද වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…