පසුගියදා එංගලන්තයේ එසෙක්ස් හී කන්ටේනර් රථයක් තුළ මඵ සිරුරු 39ක් හමු වූ අතර මිය පිරිස අතර කාන්තාවන් 8 දෙනෙක් සහ පුරුෂයින් 31 දෙනෙකු විය.
කන්ටේනරයක සිර කර තැබීමෙන් මිය ගොස් ඇති බවට සැකකෙරෙන මෙම පුද්ගලයන් සියල්ලන්ම චීන ජාතිකයන් බව මුලින් ප්‍රකාශ කලද පසුව වාර්ථා වූයේ ඔවුන්ගේන් වැඩි දෙනෙක් වියට්නාම ජාතිකයන් බවයි.
මෙම ඝාතන සම්බන්ධව කන්ටේනර් රථයේ රියදුරු 25 හැවිරිදි මොරිස් රොබින්සන් අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහුට අමතරව චෙෂයර් හි වරින්ග්ටන්හි පදිංචි 38 හැවිරිදි පිරිමියෙකු සහ කාන්තාවක් සහ උතුරු අයර්ලන්තයේ 48 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේ පසුවෙති.
නමුත් අද ඇසෙක්ස් හී පොලීසිය නිවේදනය කලේ මිනිසුන් ජාවාරම, සංක්‍රමණ සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ කන්ටේනර් රථයේ රියදුරුට තවදුරටත් චෝදනා එල්ල වන බවයි.
ඒ අනුව ඔහු හෙට දිනයේ උතුරු අයර්ලන්තයේ ක්‍රේගාවොන් හි ලෝරල් ඩ්‍රයිව් හි චෙල්ම්ස්ෆර්ඩ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…