ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබි අහ්මඩ් මහතා 2019 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන ලදී.
ජාත්‍යන්තර සහයෝගීතාව හා සාමය පසිඳලීම කෙරේ ඒ මහතා ඉටුකළ කාර්යභාරය ඇගයීමක් ලෙස මෙම ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
1998 – 2000 අතර හටගෙන පුරා විසිවසරක් ඉතියෝපියාව හා අසල්වැසි එරිත්‍රියාව අතර පැවති දේශසීමා ගැටුම් අවසාන කරමින් 2018 වර්ෂයේ දෙරට අතර සාම ගිවිසුමක් ඇතිරකරලීම කෙරේ අහ්මඩ් මහතා දායකත්වය සැපයීය.
ඔස්ලෝ නගරයේදී සියවන නොබෙල් සාම ත්‍යාගය හිමි පුද්ගලයා වශයෙන් ද ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයා නම් කෙරිණි.
2018 අපේ‍්‍රල් මාසයේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අබි අහමඩ් මහතා ඉතියෝපියාවට දැවැන්ත ලිබරල්කරණ ප‍්‍රතිසංස්කරණයක් හඳුන්වා දුන් අතර, එමඟින් එතෙක් පැවති අතිශය දරදඬු පාලනයක් දෙකඩ කර දැමීය.
සිරබත් කෑ විපක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනක් නිදහස් කිරීමට කටයුතු කළ ඔහු පිටුවහල් කළ විරුද්ධවාදීන්ට නැවත සිය මව්රට බලා යාමට අවසර ලබා දුන්නේ ය. ඔහු සිදුකළ වැදගත්ම මෙහෙය නම්, පුරා දශක දෙකක ගැටුමක් අවසන් කරමින් ඉතියෝපියාවේ අසල්වැසි එරිත්‍රියාව සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීමයි.
කෙසේවෙතත්, ඔහු ස්ථාපනය කළ ප්‍රතිසංස්කරණ හමුවේ ඉතියෝපියාවේ ජනවාර්ගික ආතතීන් උත්සන්න වීමට ද හේතුවක් වූ බවට පැවසේ. එමඟින් හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා දාමයන් නිසා මිලියන 2.5 පමණ ජනතාවකට තම නිවෙස් වලින් ඉවත් වීමට ද සිදුවී ඇත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…