ෆේස්බුක් ආයතනය පසුගිය බ්‍රහස්පතින්දා කියා සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නවත ජනපති ධූරයට තෝරා පත් කර ගැනීමේ මැතිවරණ ව්‍යාපෘතිය විසින් පවත්වාගෙන යනු ලබන සමහර දැන්වීම් ඉවත් කරන බවයි. එම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජනපදයේ නිල සංගණනය වටා ගොඩනැගෙමින් ඇති ව්‍යාකූලත්වය වැළැක්වීමට බව වාර්තා වේ.
“නිල කොන්ග්‍රස් දිස්ත්‍රික් සංගණනයකට” “දැන් ප්‍රතිචාර දක්වන ලෙස” ෆේස්බුක් දැන්වීම හරහා ජනතාවගෙන් ඉල්ලා සිටිමින් ට්‍රම්ප්ගේ සංගණන ව්‍යාපෘතිය මෙහෙයවන්නන් ෆේස්බුක් අවභාවිතා කිරීම පිළිබදව පසුගියදා බොහෝදෙනා කෝපයටත් කුතුහලයටත් පත්ව තිබුණි.
“මෙම සමීක්ෂණය අපගේ කණ්ඩායමේ 2020 ප්‍රචාරක ව්‍යාපෘතියට අත්‍යවශ්‍ය වේ. මෙම සංගණනයට ප්‍රතිචාර දැක්වීමට ඔබ වැනි දේශප්‍රේමී ඇමරිකානුවන් අපට අවශ්‍යය, එබැවින් අපට ඔබගේ රාජ්‍යය සඳහා ජයග්‍රාහී ව්‍යාපෘතීන් වර්ධනය කර ගත හැකිය” දැන්වීම් කිහිපයකම දක්වා තිබුණේ එලෙසිනි.
සමීක්ෂණයේ ප්‍රශ්න අතරට ජනාධිපති ට්‍රම්ප් පිළිබඳ ඔවුන්ගේ අදහස් මෙන්ම ඔවුන්ගේ වයස, නම සහ සම්බන්ධතා තොරතුරු පිළිබඳ පරිශීලකයින් පිළිබද ප්‍රශ්න ද ඇතුළත් වේ. සමීක්ෂණයෙන් ඔවුන් වැඩිපුරම කියවන ප්‍රවෘත්ති මොනවාදැයි විමසූ අතර, නැන්සි පෙලෝසි සහ රැඩිකල් වාමාංශිකය පිලිබදව ඇමරිකානු ජනතාවගේ අදහස පිලිබද ප්‍රශ්නද ඇතුළත් විය..
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.