පසුගිය අඟහරුවාදා (27) දින සනද්‍යා යාමයේ හමාස් පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරය ඔස්සේ පලස්තීනය තුළ පිපිරීම් දෙකක් සිදුවී ඇති අතර, තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිස් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ එදිනම ඊශ්‍රායලය වෙතට ගාසා තීරය ඔස්සේ මෝටාර ප්‍රහාර 4ක් එල්ල වීමෙන් අනතුරුවය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශ කර සිටි අන්දමට, මෙම මෝටාර ප්‍රහාර සතරින් එකක් ඊශ්‍රායලයේ දේශ සීමාවේ විවෘත කලාපයට පතිත වී ඇති අතර, අනෙක් ත්‍රිත්වය ගාසා තීරය තුළ පතිත වී ඇත. එමඟින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.
කෙසේවෙතත්, අඟහරුවාදා දින සනද්‍යා යාමයේ පලස්තීනය වෙත එල්ල වූයේ යැයි වාර්තා වන ප්‍රහාර වලට වගකීම දැරීමද IDF අංශ ප්‍රතික්ෂේප කර සිටියි.
ගාසා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය බදාදා (28) දින ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ආරක්ෂක හා පොලිස් සේවා තර කළ යුතු බවයි.
ජීවිත තුනක් අහිමි කරමින් පලස්තීනය වෙත එල්ල වූ ප්‍රහාර දෙක පිළිබඳ අදහස් දක්වමින් හමාස් දේශපාලන අධිකාරියේ ප්‍රධානී ඉස්මයිල් හනියාහ් ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රහාරයේ සුලමුල කඩිනමින් හෙලිදරව් කරනා බවයි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.