ඔහුගේ නම ‘නිකර්ස්‘ (“Knickers”). නිල නොවන වාර්තාවලට අනුව ඔහු තමයි, ඔස්ට්‍රේලියාවේ විශාලතම ගවයා.
සාමාන්‍යෙයන් ගවයන් වැනි ගොවිපොළ සතුන්ගේ උස විදිහට සලකන්නේ උරහිස දක්වා ඇති උසයි. මේ අනුව, වයස අවුරුදු 7 ක් වන නිකර්ස්ගේ උස අඟල් 76 ක්. ඒ කියන්නේ අඩි 6.3 ක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙකුටත් වඩා උසයි. සුපිරි ක්‍රීඩක මයිකල් ජෝර්ඩන්ටත් වඩා උසයි!. ඔහුගේ බර ටොන් 1.4 ක්. ඒ කියන්නේ රාත්තල් 3,086 ක්.
ඒ නිසා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට නුදුරු මයිලැප් ගොවිපොළේ අනෙකුත් සතුන් අතර සිටින විට ඔහු දිස්වන්නේ ‘යෝධයෙක්‘ විදිහටයි.
සාමාන්‍යයෙන් ෆ්‍රීසියන් වර්ගයේ එළදෙනක් අඟල් 58 ක් පමණ උස යනවා. බර රාත්තල් 1500 ක් පමණ වනවා. ෆ්‍රීසියන් වර්ගයේ ගවයෙක් අඩි 6 ක් පමණ උස යනවා. බර රාත්තල් 2200 ක් විතර වෙනවා. ඒක තමයි, සාමාන්‍ය තත්වය. නමුත් නිකර්ස් මේ තත්වයන් දෙකම පැරැද්දවූ අයෙක්. මේ දැවැන්ත කම නිසාම, ඔහුව කවදාවත් මස් මඩුවට දක්කන්නේ නැති බවත් ඔහුගේ හිමිකරු කියනවා.
මූලාශ්‍රය _ CNN
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…