දේශපාලනයේ සහ ව්‍යාපාරවල ප්‍රධාන නායකයින්ගේ දායකත්වයෙන් පවත්වන ලද වාර්ෂික රැස්වීම්වලින් එකක් වන ලෝක ආර්ථික සංසදය මෙවර ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත් වේ. මෙවර එහි ප්‍රධානතම ගැටලුව ලෙස හඳුන්වා දී ඇත්තේ ගෝලීයකරණය මිය ගිහින්ද? යන්නයි.
එනම් විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රියාදාමයක් තුළ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාපෘතිහි ක්‍රියාත්මක වීමයි. ඒ වෙනුවෙන් පවතින ගැටලුයි.
දශක ගනනාවක් තිස්සේ පුලුල් ලෙස විහිදී පැවැති ලෝක වෙළඳම හා ගෝලීය සබඳතාවයන් මේ වන විට විශාල අර්බුදයකට මුහුණ පා ඇත.
COVID-19 වසංගතයේ සිට එක්සත් ජනපද-චීන එදිරිවාදිකම්, යුක්රේන යුද්ධය හේතුවෙන් තිරිඟු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇත. එමෙන්ම නව ව්‍යාපාරයන් හා සමාගම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී වැඩි වැඩියෙන් භූ දේශපාලනික සහ ජාතික ආරක්ෂක සාධක සලකා බැලීමට සිදුව ඇත. ඒ අනුව මෙවර ලෝක ආර්ථික සංසදය විසින් ව්‍යාපාර සහ ආයෝජන දේශසීමා හරහා නිදහසේ ගමන් කරනුයේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡා කරනු ඇත.
මෙවර සමුළුව වෙනුවෙන් 2017 සහ 2018 දී සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි වැනි ගෝලීය දකුණේ ප්‍රධාන නායකයින් ද නොපැමිණීම කැපී පෙනෙන කරුණක් ලෙස විශ්ලේෂකයන් දක්වයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…