තාක්ෂණ

Google Chrome වෙත නව battery සහ memory saving විශේෂාංගයක්

Google සමාගම විසින් නිකුත් කරන ලද Google Chrome යනු ඉතාමත් ආරක්‍ෂිත web browser එකක් වන අතර එය මේ වන ලොව වැඩියෙන් ම භාවිතා වන web browser එක බවට පත් වී ඇත. නමුත් මෙහි අධික resource භාවිතය මෙය භාවිතා කරනන් ගේ අකමැති ම “feature” එක වනු ඇති බව නො අනුමානය.

මෙයට පිළියමක් වශයෙන් Google Chrome වෙත මෑතක දී නව efficiency modes කිහිපයක් හඳුන්වා දීමට Google ආයතනය කටයුතු කරන ලදී.

Google Chrome හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට Energy saving හා Memory saving යනුවෙන් උපක්‍රම දෙකක් හඳුන්වා දී ඇති අතර google සමාගම පවසන අන්දමට මෙහි ඇති Memory saving Mode එක මගින් දැනට භාවිතා inactive tabs sleep කර browser එකෙහි සාමාන්‍ය RAM usage එක 40% කින් පමණ අවම කරන අතර මේ සමග දැනට open කර ඇති active tabs ඉතාමත් ම smooth ලෙස run කිරීමට හැකියාව ලැබෙනු ඇත.

වඩාත් සංකීර්ණ intensive websites වල ක්‍රියාකාරිත්වය සඳහා මෙය ඉතාමත් ම උපකාරී වන අතර, online games වල අඩු performance සඳහා ද මෙය කදිම විසඳුමකි.

එමෙන් ම මෙහි ඇති නවතම Energy saving mode එක මඟින් laptop පරිගණක වල google chrome භාවිතා කරන අතරතුර දී battery level එක 20% දක්වා අඩු වූ විට දී background activates හා visual effects සිමා කිරීම මගින් laptop පරිගණක වල power saving සඳහා ද සහාය දැක්වීමක් සිදු කරයි.

මෙම නවතම performance modes Google Chrome හි setting menu එක ( ⠇) මඟින් enable කල හැකි අතර ඉන් පසු search bar එකට වම පසින් දර්ශනය වේ.

මෙම features සමඟ price tracking, search bar එක side panel එකෙන් open කිරීමට ඇති පහසුකම ඇතුළුව තවත් පහසුකම් කිහිපයක් සමඟ Chrome, version 108 නිකුත් වීමට නියමිත ය.

GOOGLE NEWS

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

39 mins ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

4 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

18 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

21 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago