ගාසා තීරයේ සිදුවන ගැටුම් සම්බන්ධයෙන් පීඩා විඳින පලස්තීනය ඊට ප්‍රතිචාර වශයෙන් පසුගිය ඉරු (25) දින ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට පැතිර ගිය ප්‍රවෘත්තියත් සමඟ එරට හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) ගාසා තීරයේ හමුදා මෙහෙයුම් දියත් කිරීමට එරෙහිව පලස්තීන හමාස් සංවිධානය මෙවන් මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කළේ යැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන අන්දමට, පසුගිය ඉරු දින ප්‍රක්ෂේපන 3ක් දකුණුදිග ඊශ්‍රායලය දෙසට එල්ල වී ඇති අතර, ප්‍රහාර දෙකක් අයර්න් ඩොම් මිසයිල ආරක්ෂක පද්ධතිය විසින් වළක්වා ඇත. තෙවැනි ප්‍රහාරය ස්දෙරොට් නගරයෙන් පිටත 34 වන මාර්ගය වෙත එල්ල වී ගින්නක් හට ගෙන ඇත.
පලස්තීන හමාස් සංවිධාන මාධ්‍ය ප්‍රකාශකවරයකු අද (26) දින පවසා සිටියේ ඉරු දින ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලට හමාස් සංවිධානය වගකීම නොදරන බවයි.
කෙසේවෙතත්, මීට පෙර හමාස් සංවිධානය ප්‍රසිද්ධියේ දිව්රුම් දෙමින් ප්‍රකාශ කර සිටියේ ගාසා තීරයේ අර්බුදය සම්බන්ධව ඊශ්‍රායලය තවදුරටත් හමුදා මෙහෙයුම් දියත් කරන්නේ නම්, ඊශ්‍රායලයේ ප්‍රධාන නගර මිසයිල ප්‍රහාර වලින් සුනුවිසුණු කර දමන බවයි.
එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක කැබිනට් මණ්ඩලය සඳුදා (26) දින රැස්වීමට නියමිතය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…