හොංකොං නගරයේ දේශපාලන අස්ථාවරභාවය හමුවේ දියත් වන උද්ඝෝෂන තුළ පොලිටෙක්නික් විශ්ව විද්‍යාල පරිශ්‍රය අසල පෙට්‍රෝල් බෝම්බයක් හෙලීම මත ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයත් සමඟ එම නගරයේ පොලිසිය සඳහන් කොට සිටියේ මෙම “කැරලිකරුවන්” මාරක අවි යොදා ගනිමින් මෙසේ තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වන්නේ නම් සජීවී උණ්ඩයෙන් ප්‍රතිචාර දක්වන බවයි.
මෙකී විරෝධතාකරුවන් හැඳින්වීමට හොංකොං පොලිසිය භාවිතා කළ වචනය වූයේ කැරලිකරුවන් ය.
ඒ අනුව හොංකොං පොලිසිය විරෝධතාකරුවන් මාරක අවි තවදුරටත් භාවිතා කරන්නේ නම් නිසැකව වෙඩි තැබීමේ ස්ථාවරයේ පසුවෙයි.
නිලධාරීන්ට පහර දීම සඳහා මාරක අවි භාවිතා කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටි හොංකොං පොලිසිය අද දින නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ විරෝධතාකරුවන් එය නොනවත්වා සිදුකරන්නේ නම් මෙසේ වෙඩි උණ්ඩයෙන් ප්‍රතිචාර දැක්වීමට ඔවුනට අකමැත්තෙන් වුවද සිදුවන බවය.
විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිටි විරෝධතාකරුවන් පොලිසිය විසින් එල්ල කළ නිල් සායම් මිශ්‍රිත ජල ප්‍රහාර වලට පෙට්‍රෝල් බෝම්බ වලින් ප්‍රතිචාර දැක්වීම සිදුවූ අයුරු දක්නට ලැබුණු අතර, දිවා කාලයට පෙර පොලිස් විශේෂ කාර්ය බලකා විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළු වී බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ ආකාරයද දක්නට ලැබිණි. මෙම සිදුවීමේ සජීවී විකාශනය තුළ බිහිසුණු සිදුවීම් මාලාවක් දක්නට ලැබුණු අතර එකී විශ්ව විද්‍යාලය අසල විශාල ගින්නක් ද හට ගෙන තිබිණි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…