හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දියත් වීම වඩාත් උත්සන්න වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හොංකොං නායක කැරී ලැම් අඟහරුවාදා දින (27) ප්‍රකාශ කර සිටියේ තෙමසක පමණ කාලයක සිට එරට දියත් වන රාජ්‍ය-විරෝධී උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා ආසියානු මූල්‍ය මධ්‍යස්ථානය අකර්මන්‍ය වීමටත්, එය දිගින් දිගටම සිදුවීම වඩාත් බරපතල තත්ත්වයක් ඇති කිරීමේ අවදානමක් ඇතිකිරීමටත් හේතුවී ඇති බවයි.
පසුගිය ඉරු දින හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය පැවති දිනයේ සිට මෙසේ නායක කැරී ලැම් මාධ්‍ය වෙත අදහස් දක්වන්නේ පළමු වරට ය.
පසුගිය ඉරු දින පැවති රාජ්‍ය-විරෝධී උද්ඝෝෂණයේදී, ගඩොල් සහ පෙට්‍රෝල් බෝම්බ විසි කළ විරෝධතාකරුවන් සමඟ සටන් වැදි පොලිස් නිලධාරීන් ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.
චීන-පාලිත හොංකොං නගරය 1997 දී බීජිං වෙත භාර දීමෙන් පසු ඇති වූ විශාලතම දේශපාලන අර්බුදය සමඟ මේ වන විට පොරබදමින් සිටින අතර, කොමියුනිස්ට් පක්ෂ බලධාරීන් පැහැදිලි අනතුරු ඇඟවීමක් කරමින් නිවේදනය කොට ඇත්තේ, නොසන්සුන්තාව මැඩපැවැත්වීමට බලවත් මැදිහත් වීමක් කළ යුතු බවය.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…