විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සත්‍ය මරණ සංඛ්‍යාව මෙයට ද වඩා අධික විය හැකි බවට යි.
ඉන්දියාවේ මේ වන විට සිටින කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 26 කි. මේ අනුව ආසාදිතයන් සංඛ්‍යාව අනුව ඉන්දියාව දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණි.
මරණ සංඛ්‍යාව අතින් ඉන්දියාව මේ වන විට ඇමරිකාවට සහ බ්‍රසීලයට පමණක් දෙවැනි වෙමින් 3 වැනි ස්ථානයේ සිටියි.
ඉන්දියාවේ අවසන් මරණ ලක්ෂය වාර්තා වී තිබෙන්නේ මාසයක් ඇතුළත වීම ද විශේෂත්වයකි. දින 26 ක් ඇතුළත මරණ 102,533 ක් වාර්තා විය.
තවද මෙම සමස්ත මරණ සංඛ්‍යාව වන ලක්ෂ 3 න් භාගයක්ම සිදුව තිබෙන්නේ අවසන් මාස 3 ඇතුළත වීම ද කැපී පෙනේ.
මෑතකදී ඉන්දියාවේ හටගත් අලුත්ම කෝවිඩ් රැල්ල හේතුවෙන් රටේ සුවසේවා පද්ධති සහමුලින්ම පාහේ අඩපණ වී තිබේ. ඔක්සිජන් හිඟකම පිළිබඳ ගැටළුව ද තවමත් පවතියි.
පහත දැක්වෙන්නේ ඉන්දියාවේ සිදුවන දෛනික මරණ සංඛ්‍යාව සහ දෛනිකව වාර්තා වන ආසාදන සංඛ්‍යාවයි.
මූලාශ්‍රය – John Hopkins University | BBC
ප්‍රධාන ඡායාරූපය – EPA
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…