කාශ්මීරය වෙත පැනවූ සංචාරක උපදෙස් එළඹෙන බහස්පතින්දා (10) දින ඉවත් කරන බවට ඉන්දියානු රජය නිවේදනය කර තිබේ. ඒ ව්‍යවස්ථානුකූලව කාශ්මීරයේ පැවති දේශපාලන ස්වාධීනත්වය ඉවත් කිරීමට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය ගත් පියවර සමඟ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා ආරක්ෂක සම්බාධක පනවා දෙමසකට පසුවයි.
පසුගිය අගෝස්තු මස ඉන්දියානු රජය විසින් ඉස්ලාමාබාද් විසින් ප්‍රතික්ෂේප වූ පකිස්තානු පිටුබලය ලැබි සන්නද්ධ කල්ලි විසින් ප්‍රහාර දියත් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ අනතුරු ඇඟවීමත් සමඟ බොහෝ ඉන්දියානු සංචාරකයින්, බැතිමතුන් හා කම්කරුවන් මුස්ලිම් ප්‍රජාව බහුතර කාශ්මීරයෙන් පලා යනු දක්නට ලැබිණි. කාශ්මීරයේ ස්වාධීන තත්ත්වය අහෝසි කළ බව නිවේදනය කිරීමට පැය කිහිපයකට මත්තෙන් දුරකතන, අන්තර්ජාල පහසුකම් ආදිය අත්හිටුවන ලද අතර ඇතැම් ප්‍රදේශ වලට සංචාරය කිරීම ද සීමා කිරීමට ඉන්දියානු රජය පියවර ගන්නා ලදී. ඒ මෙම තීන්දුව සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වනු ඇති බවට රජය දැන සිටි නිසාවෙනි.
ඒවායින් ඇතැම් සම්බාධක මේ වන විටත් ඉවත් කොට ඇත. එමෙන්ම මෙම තීන්දුවත් සමඟ අත්අඩංගුවට පත්වූ කාශ්මීරයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනෙකු හමුවීමට ද ප්‍රධාන ජාතික සම්මේලනයේ සාමාජිකයින් හට අවසර ලබා දුන් බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියි.
කෙසේවෙතත්, අන්තර්ජාල හා දුරකතන විසංධිය තවමත් කාශ්මීරය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.
අගෝස්තු 2 වනදා නිකුත් කරන ලද සංචාරක සීමා උපදෙස් එළඹෙන බ්‍රහස්පතින්දා සිට ඉවත් කරන බව ජම්මු හා කාශ්මීර රජය සඳුදා (07) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය ඇතුළු ලොව බොහෝ රටවල තවමත් කාශ්මීරයට සංචාරය කිරීම පිළිබඳ සීමාවන් පනවා ඇති බවද වාර්තා වේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…