ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පලනියප්පන් චිදම්බරන් ඉන්දීය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඔහු විසින් ඔහුගේ පාලන සමයේ මූල්‍ය දූෂණ හා වංචා සිදු කළ බවට පළවූ චෝදනාද සමගිනි.
ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථෘවේදී ඔහුගේ නිවසද පරීක්ෂාවට ලක් කර ඇතිඅතර ඔහුගේ සහායකයින් අත් අඩංගුවට ගැනීම වැළෑක්වීම සදහා ප්‍රයත්න දරා ඇත.
කොංග්‍රස් පක්ෂය නියෝජනය කළ මෙම අමාත්‍යරයා මුදල් අමාත්‍ය ධූරයට අමතරව තවත් ධූර කිහිපයක්ද දරා ඇත. 2004-2008 වසර සදහා මෙන්ම 2012-2014 අතර කාලය තුළ ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති පලනියප්පන් චිදම්බරන් ඩොලර් මිලියන 10ක විදේශ ආයෝජනයක් සිදු කරන අවස්ථෘවලදී මෙසේ මුල්‍ය වංචා සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ.
අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු තමන්ට එරෙහි ව පවතින සියළූ චෝදා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ පුත් කාර්තී චිදම්බරන් ද මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 43ක මූල්‍ය වංචාවකි සිදු කිරීම හේතුවෙනි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.