සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ උද්‍යාන නගරය වන බැංගලෝරයේ ජල මුලාශ්‍ර සිඳී යාමත් සමඟ මිලියන 14කට ආසන්න පදිංචිකරුවන් සඳහා ජලය 50% කින් පමණ පහත වැටී ඇති බව නගරයේ ජල සම්පාදන හා අපද්‍රව්‍ය මණ්ඩලයේ සභාපති වී. රාම් ප්‍රසාද් මනෝහර් ප්‍රකාශ කර තිබේ.
නගරයේ ජලයෙන් 70% කට වඩා පැමිණෙන්නේ දකුණු කර්නාටක ප්‍රාන්තය හරහා ගලා යන ප්‍රධාන ජල මාර්ගයක් වන කාවේරි ගඟෙනි. තවත් මිලියන තුනහමාරක ජනතාවක් භූගත ජලය මත රඳා පවතියි. නගරයේ ඇති ළිං 16,000 න් 7,000 ක් පමණ මේ වන විට සිඳී ගොස් ඇති අතර රජය විසින් ජලය සති දෙකකට වරක් ලබා දෙන බව වාර්තා වේ.
රජය විසින් නිවැසියන්ට ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස උපදෙස් දී තිබේ.
ඉන්දියාවේ “සිලිකන් නිම්නය” ලෙසින් හැඳින්වෙන සහ Infosys සහ Wipro වැනි යෝධ බහුජාතික සමාගම්වල නිවහන වන බැංගලෝරය 1990 ගනන්වල මුල් භාගයේ සිට, බෙංගාලෝරය ශීඝ්‍ර නාගරීකරණයකට ලක්ව ඇත, එය ප්‍රධාන තාක්ෂණික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය විය.
වනාන්තර කපා මිලියන 4ක් පමණ වූ නගරය එම ප්‍රමාණයෙන් තුන් ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් නිවාස ඉදි කරලා ලදී. මේ සම්බන්ධයෙන් විශේෂඥයින් අනතුරු අඟවන්නේ නගරයේ සැලසුම් නොකළ නාගරික වර්ධනය, වේගවත් වන විනාශය සහ පවතින දේශගුණික අර්බුද ජල හිගයට හේතු වන්නට ඇති බවයි.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…