ඉන්දුනීසියාවට අයත් දූඵත් වන සුමාත්‍රා , ජාවා සහ කලිමන්ටන් හී වනාන්තරව ආශ්‍රිතව පැතිර ගිය ලැවු ගිනි හේතුවෙන් මේ වන විට තවත් රාජ්‍ය දෙකක් අපහසුතාවට පත් වී ඇත.
හෙක්ටයාර 930000 එනම් අක්කර මිලියන 2.3 ක පුරා පැතිර ගිය මෙම ලැවු ගින්න හේතුවෙන් ඒ අවට දහස් ගණණක් ජනයා ඉවත් තර ඇත.
මෙම ලැවු ගිනි හේතුවෙන් සිංගප්පූරුව සහ මලයාසියාවේ ජන ජීවිත වලට බාධාවන් එල්ල වෙමින් පවතින අතර මලයාසියානු රජය විසින් එරට ජනතාව වෙත මුහුණු ආවරණ මිලියනයකට අධික සංඛ්‍යාවක් බෙදා හැර ඇත්තේ දුමාරයෙන් බේරී සිටීම සදහාය. ඒ අතර මලයාසියාවේ පැසැල් 450ක් පමණ දින දෙකක් තිස්සේ වසා දමා ඇත.
වගා භූමි හෙළි කිරීම සදහා ගොවීන් විසින් තැබූ ගිනි පැතිරී යෑම මෙම ලැවු ගින්නට හේතුව බව එරට බලධාරීන් පවසයි.
මලයාසියාවේ මෙන්ම සිංගප්පූරුවේද වායු දූෂණ මට්ටම (API level) මේ වන විට ඉතා ඉහළ සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටමක් දක්වා වැඩි වී ඇති බව වාර්ථා වේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…