එමොටෙට් (Emotet) නමින් හැඳින්වෙන ලොව භයානකම මැල්වෙයාර් පරිගනක වයිරසය අක්‍රිය කිරීමට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් සමත් වී තිබේ.
එමොටෙට් මැල්වෙයාර් හි යටිතල ව්‍යුහය මෙසේ නිශ්ක්‍රිය කිරීමට සමත්ව තිබෙන්නේ නෙදර්ලන්තය, යුක්රේනය, ලිතුවේනියාව, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් ජනපදය යන රාජ්‍ය්‍යන් නියෝජනය කරමින් විමර්ශන දියත් කළ තාක්ෂණික කණ්ඩායමක් විසිනි.
අදාළ විමර්ශන කණ්ඩායම සම්බන්ධීකරණය කර තිබෙන්නේ යුරෝපීය නීති බලධාරීන් විසිනි.
මෙම එමොටෙට් නම් මැල්වෙයාර් වයිරසය පරිගනක පද්ධතීන් වල මුරපද සොරකම් කිරීමට හා දුරස්තව ක්‍රියාකරමින් හානිකර යෙදුම් පරිගනක පද්ධතීන් වලට ඇතුලත් කිරීමට සමත් බව සඳහන්.
මෙම පරිගනක වයිරසය ලොව වඩා බොහෝ සංවිධානාත්මක කල්ලි විසින් පරිගනක පද්ධති ආක්‍රමණය කිරීමට යොදා ගෙන ඇති බවට විශ්වාස කෙරේ.
2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඡන්ද දත්ත විකෘති කිරීමට හා ලොව විශාලතම තෙල් සමාගම වන සවුදි අරම්කෝ හි පරිගනක පද්ධතීන් ආක්‍රමණය කිරීමට මෙම එමොටෙට් මැල්වෙයාර් යෙදුම භාවිතා කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජර්මනිය තුළ පමණක් විවිධ කණ්ඩායම් විසින් මෙම යෙදුම භාවිතා කිරීම නිසා එරටට පාඩුවූ මුදල යුරෝ මිලියන 14.5 (ඇ.ඩො. මිලියන 17.55) පමණ වූ බව ද සඳහන්.
එමොටෙට් මැල්වෙයාර් මඟින් ආක්‍රමණය කළ පද්ධතින් අතර ජර්මනියේ බර්ලින් අධිකරණය ද පවතින බවටයි එරට පොලිසිය සඳහන් කරන්නේ.
යම් පරිගනකයකට, පරිගනක පද්ධතියකට, සේවාදායකයකුට හෝ ජාලයක් බිඳ දැමීමට හෝ හානි කිරීමට සිතාමතා නිර්මාණය කරන ලද මෘදුකාංගයක් මැල්වෙයාර් යනුවෙන් හැඳින්වේ.
පරිගනක වයිරස, වර්ම්, ට්‍රෝජන් හෝර්ස්, රැන්සම්වෙයාර්, ස්පයිවෙයාර්, ඇඩ්වෙයාර්, රෝග් සොෆ්ට්වෙයාර්, වයිපර්, ස්කෙයාර්වෙයාර් ආදී වර්ග ගණනාවක මැල්වෙයාර් ලොව පවතී.
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…