මෙන්ග් හොංග්වෙයි චීන ජාතිකයෙකි. මෙන්ග්ගේ අතුරුදහන් වීම දැනුම් දෙන්නේ ඔහුගේ බිරිය සහ පවුලේ සාමාජිකයන්ය. ඔවුන් පවසන අන්දමට මෙන්ග් අතුරුදහන් වී දැනට දින දහයක් පමණ ගතව ඇත. ඉන්ටර්පෝල් ප්‍රධාන කාර්යාලය පිහිටි ප්‍රංශයේ ලියොන් නගරයේ සිට චීනයට ගමන් කරමින් සිටියදී ඔහු අතුරුදහන්ව තිබේ.
හැට හතර හැවිරිදි මෙන්ග් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම, ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණේ මෙන්ග්ගේ අතුරුදහන් වීම සිදුව තිබෙන්නේ ප්‍රංශයේදී නොවන බවකි.
ඉන්ටර්පෝල් ආයතනය නිකුත් කළ ප්‍රකාශයක් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කියා සිටින්නේ මෙන්ග් හොංග්වෙයිගේ අතුරුදහන් වීම ඉන්ටර්පෝල් ආයතනය වෙත දැනුම් දී ඇති බවකි. එය චීන සහ ප්‍රංශ දෙරටේම බලධාරීන්ට අදාල ගැටළුවක් බැව් ප්‍රකාශයේ සඳහන්ව තිබී ඇත.
සාමාජික රාජ්‍යය 192කින් සමන්විත ඉන්ටර්පෝල් ආයතනයේ සභාපති ධුරයට මෙන්ග් හොංග්වෙයි ඡන්දයෙන් තේරී පත්වුණේ 2016 වසරේ නොවැම්බර් 10වැනිදාය. ඉන්ටර්පෝල් ආයතනයේ විධායක කමිටුවට නායකත්වය දීම මෙන්ග්ගේ රාජකාරියේ කොටසකි. ඔහුගේ ධුර කාලය අවසන් වන්නේ 2020 වසරෙන් බව සඳහන් වේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…