සෞදි අරාබි වරායට යාබදව පිහිටි ඉරානයට අයත් තෙල් ටැංකියක අද (11) දින පිපිරීමක් හට ගෙන තිබේ.
සෞදියේ ජෙඩා වරාය නගරයට යාබදව පිහිටා තිබූ මෙම තෙල් ටැංකිය ප්‍රහාර දියත් කිරීමක් මත දීමක් මත සිදුවූ පිපිරීමක් බවට සැකකෙරේ.
විශේෂඥ පරීක්ෂණ අනුව, මෙම ප්‍රහාරය ත්‍රස්ත කල්ලි විසින් දියත් කරනු ලද ඇති බවට විශ්වාස කෙරෙන බවට ඉරාන ISNA පුවත් සේවය වාර්තා කර සිටියේය.
පිපිරීමට ලක්වූ තෙල් ටැංකිය රැගත් යාත්‍රාව සෞදි අරාබියේ ජෙඩා වරාය නගරයේ සිට සැතපුම් 60 ක් පමණ දුරකින් පිහිටා තිබූ අතර, පිපිරීමත් සමඟ යාත්‍රාවට බරපතල අලාභ හානි සිදුවී ඇත. පිපිරීම නිසා රතු මුහුදේ තෙල් පාවීමට පටන් ගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් කටයුතු කරමින් පවතී.
මෙම පිපිරීමෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.
ප්‍රහාරයට වගකිව යුතු පාර්ශවයක් තවමත් වාර්තා වී නොමැති අතර, මේ පිළිබඳ විමර්ශන කටයුතු දියත් වෙමින් පවතී. කෙසේ වෙතත්, ඉරානය හා සෞදි අරාබිය අතර පවතින අර්බුදකාරී වාතාවරණය මත මෙය සිදුවූවාද යන්න පිළිබඳව ද ඇතැමුන් මත පළ කරනු දක්නට ලැබිණි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…