ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව අල්ලස්, වංචා සහ විශ්වාසය කඩ කිරීම මත චෝදනාවන් තුනක් මුල් කරගනිමින් අධිචෝදනා ගොනු කර ඇතිබව ඊශ්‍රායල නීතිපතිවරයා බ්‍රහස්පතින්දා සවස නිවේදනය කළේය.
අගමැතිවරයෙක් තනතුරේ සිටිමින් අපරාධ විමර්ශනවලදී අධිචෝදනා පත්‍රයකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් කරයි.
පසුගිය මාසයේ අවසන් අධිචෝදනා පත්‍ර නඩු විභාගයකදී නෙතන්යාහුගේ ප්‍රභල නීතිඥ කණ්ඩායම විසින් ඔහුට එරෙහිව පවතින බරපතල අල්ලස් චෝදනාව ඇතුළු නඩු අවසන් කරන ලෙස නීතිඥ මණ්ඩලයට බල කර සිටීමට උත්සාහ කළේය. කලක් ඔහුගේ කැබිනට් ලේකම් ලෙස සේවය කළ නෙතන්යාහු පත් කළ අවීචායි මැන්ඩෙල්බ්ලිට් ඉදිරියට යමින් සිටී. “එය ඊශ්‍රායෙලයට සහ මට පෞද්ගලිකව ඉතා කණගාටුදායක දිනයක්” යැයි මැන්ඩෙල්බ්ලිට් පැවසීය. අධිචෝදනා කිරීමට ගත් තීරණය “දේශපාලනයේ ප්‍රශ්නයක් නොවේ, දකුණ සහ වම අතර ප්‍රශ්නයක්ද නොවේ ඔහු පවසයි..”
බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජෙරුසලමේදී අදහස් දක්වමින් නෙතන්යාහු මෙම චෝදනා පිළීබද විස්තර කළේ “එය අගමැතිවරයෙකුට එරෙහි කුමන්ත්‍රණයක්” ලෙසයි.
එසේ වුවද, වසර 13 කට වැඩි කාලයක් ධුරය හෙබවූ ඊශ්‍රායලයේ දීර්තම කාලයක් සේවය කළ අග්‍රාමාත්‍යවරයාට මෙම චෝදනා සැලකිය යුතු පහරකි. මීට වසර තුනකට පමණ පෙර අපරාධ පරීක්ෂණ ප්‍රසිද්ධියට පත් වූ දා සිට ඔහු සිය නිර්දෝෂී බව ප්‍රකාශ කර තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…