ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් ජපානයෙන් පිටවී යන ඕනෑම පුදුගලයෙක් සහා යෙන් 1000 ක බද්දක් අය කිරීඹට ජපානය සැරසෙයි.
ඒ අනුව අද දින සිට ජපානයේ ගුවන් තොටුපලකින් හෝ වරායකින් පිටවන සංචාරකයින් හෝ දේශීය යන සියළු පුද්ගලයන් සදහා එක් පුද්ගලයෙක් යෙන් 1000 බැගි බදු වශයෙන් ගෙවිය යුතුව ඇත. වයස අවුරුදු 2ට අඩු ළදරුවන් මෙම බද්දෙන් නිදහස් වේ.
මෙවැනි බද්දක් අයකිරීමේ ජපානයේ අරමුණ වී ඇත්තේ එරට සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමටයි. ඒ අනුව නවතම බදු මගින් ජපන් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල ජපන් යෙන් බිලියන 50ක් වේ. 2018 වසර තුළ ජපානයට පැමිණ ඇති සංචාරකයන් ගණන මිලියන 30කට වැඩි වේ. ඉන් බහුතරයක් චීනය, තායිවානය, දකුණු කොරියාව ආදී ආසියානු රටවල් ය. 2020 වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සංචාරකයන් මිලියන 40ක් පමණ පැමිණෙනු ඇති බවටද ජපානය අපේක්ෂා කරයි.
ජපානයට දේශීය වටිනාකම් බද්ද හඳුන්වා දී වසර 27කට පසු මෙවැනි බද්ධක් ජපානය විසින් නියම කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…