මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරඟාවලිය ලබන වසරේ පැවැත්වීමට සමගාමීව, එම තරඟාවලිය ‘සරල’ කිරීමටත්, ඉතාම අවම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් හා අනිවාර්ය කොවිඩ් 19 පරීක්ෂාවන් ඇතුළුව පැවැත්වීමට ජපානය තීරණය කොට තිබේ.
ටෝකියෝ හි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) පරීක්ෂක ප්‍රධානී ජෝන් කෝට්ස් මහතා පවසා තිබෙන්නේ කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂාවක් නොමැති වීම ඔලිම්පික් උළෙලට තර්ජනයක් ව පවතින බැවින්, සංවිධායකයින්ට “වඩාත් වෙනස්” වූ ඔලිම්පික් උළෙලක් පැවැත්විය හැකි නම් ඒ සඳහා සැලසුම් කිරීම ආරම්භ කළ යුතු බවයි.
ජපානයේ යොමියුරි පුවත්පතට අනුව, එරට රජයේ හා සංවිධායක කමිටු ආරංචිමාර්ග පවසා තිබෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කාර්ය මණ්ඩලයට අමතරව සියලුම ප්‍රේක්ෂකයින් සඳහා PCR පරීක්ෂණ අනිවාර්ය කරන බවත්, මළල ක්‍රීඩක ගම්මානය (athletes village) තුළ සහ ඉන් පිටත ගමනාගමනය සීමා කිරීමට ජපානය හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර සාකච්ඡා පවතින බවත්ය.
ඔලිම්පික් තරඟාවලිය ලබන වසරේ ජූලි මස 23 වන දින ආරම්භ වීමට නියමිත ය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…