බොලීවියානු විපක්ෂයේ සෙනෙට් සභික ජනීන් ඇනෙස් තමන් විසින්ම තමා රටේ අතුරු පාලක ජනපතිවරිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ එරට ජනපති ධූරය හෙබවූ ඊවෝ මොරාලෙස්ගේ ඉල්ලා අස්වීමත් සමගිනි.
ජනපති සහ උපජනපතිවරයා නිශ්චිතවම නොපැමිණීමට පෙර සෙනෙට් සභාවේ සභාපතිනිය ලෙස මම වහාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පුරෝකථනය කර ඇති පරිදි අනුපිළිවලින් සුදුස්සා ලෙස ජනාධිපති ධූරය භාර ගතිමි… මොරාලෙස්ගේ විරුද්ධවාදි ජනීන් ඇනෙස් පාර්ලිමේන්තුවේ කියා සිටියාය
හිටපු ජනපති මොරාලෙස් ගේ නීති සම්පාදකයින් මෙම අවස්ථාව වර්ජනය කිරීම හේතුවෙන් නව පත්වීම සදහා ඝන පූර්ණය නොමැති වුවද ව්‍යවස්ථාප්‍රකාරව මී ලග ජනපතිවරයා තමන් බව ඈ පවසයි. “ඉතිහාසයේ ඉතාම කපටි හා විනාශකාරී කුමන්ත්‍රණයේ” කොටසක් ලෙස ඇනෙස් ගත් පියවර ගැන මොරාලෙස් හඳුන්වයි.
බොලීවියාවේ ප්‍රථම ස්වේදේශික ජනපතිවරයා ලෙස ධූර දැරීමට උත්සහා කළ ඊවෝ මොරාලෙස් පසු ගිය අගහරුවාදා මෙක්සිකෝවේ රාජ්‍ය ආරක්ෂාව පතා ගියේ ඔක්තෝබර් 20 වන දින පැවති මතභේදාත්මක මැතිවරණය සම්බන්ධයෙන් මහජන විරෝධතා හේතුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු සිය දේශපාලන “සටන” දිගටම කරගෙන යන බවට ප්‍රතිඥාදෙමිනි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…