ගාසා තීරයේ සතිපතා දියත් කරන උද්ඝෝෂණ වලට පසුගිය සිකුරාදා (26) දින ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයෙන් 23 හැවිරිදි තරුණයකු මිය ගොස් 56 දෙනෙකුට තුවාල සිදුවූ බවට වාර්තා වේ.
පලස්තීනු සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා වලට අනුව, ජීව උණ්ඩ වලින් පහර කා තුවාල වූ පිරිස 38 ක් වන අතර, ඔවන්ගෙන් 22 දෙදෙනෙකු ළමුන් හා තිදෙනෙකු කාන්තාවන් ය.
ගාසා තීරය අසල “නැවත පැමිණීමේ සතිපතා පෙළපාලිය” සිදුවූ පසුගිය සිකුරාදා දින ද දහස්ගණන් ජනයා එක්රැස්ව සිටි අයුරු දක්නට ලැබිණි.
පලස්තීන අධිකාරියේ සභාපති මහ්මුද් අබ්බාස් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින නිවේදනය කරන ලද්දේ, පලස්තීනය ඊශ්‍රායලය සමඟ අත්සන් කර ඇති සියලුම ගිවිසුම් “නවතා දැමීමට” තීරණය කර ඇති බවත්, තම පාලක ෆටා කණ්ඩායම හා ව්‍යාපාරය අතර පවතින ආරවුල අවසන් කිරීමට හමාස් වෙත ඉදිරිපත් වූ බවත් ය.
කෙසේ වෙතත්, පලස්තීනුවන් සහ ඊශ්‍රායලය අතර අත්සන් කරන ලද ගිවිසුම් නතර කරන්නේ කුමන අන්දමින් ද යන්න අබ්බාස් ප්‍රකාශ කළේ නැත.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.