ඒෂියානා ගුවන් සේවයට අයත් දකුණු කොරියාව බලා යමින් සිටි එයාර්බස් A321 ගුවන් යානය පොළවේ සිට මීටර් 213ක් (අඩි 700) පමණ ඉහළින් තිබියදී මඟියෙකු විසින් හදිසි පිටවීමේ දොරක් විවෘත කළ පුවතක් අනාවරණය වේ.
දකුණු කොරියාවේ යොන්හැප් පුවත් ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, අත්අඩංගුවට ගනු ලැබූ 30 හැවිරිදි මඟියා වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ අදාල මඟියාගේ රැකියාව අහිමි වීමෙන් පසු ඔහු දැඩි ආතතියකින් සිට ඇති බවත්, ගුවන් ගමනට නියමිත කාලයට වඩා වැඩි කාලයක් ගත වන බව දැනුන හෙයින් හුස්ම හිරවීම නිසා ඉක්මනින් බැසීමට අවශ්‍ය නිසා දොර විවෘත කර ඇති බවත්ය.
මෙහු සම්බන්ධයෙන් රටේ ගුවන් ආරක්ෂණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමට පොලීසිය සුදානම් වන අතර මේ සිදුවීම හේතුවෙන් මඟීන් භීතියට පත්වූ අතර හුස්ම ගැනීමේ අපහසුතා ඇතිව මගීන් 9 දෙනෙකු රෝහලට යවා ඇති අතර ඔවුන්ගේ තත්වය මේ වන විට සාමාන්‍ය අතට පත්ව ඇති බවද ද වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…