කෝටිපති ව්‍යාපාරික මයිකල් බ්ලූම්බර්ග් එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟයට අවතීර්ණ වීමට දැඩි ලෙස සලකා බලමින් සිටින බව ආරංචි මාරග සදහන් කරයි. මයිකල් බ්ලූම්බර්ග් මහතා වෝල් වීදියේ බැංකුකරුවෙකු වූ අතර ඔහුගේ නම දරන මූල්‍ය ප්‍රකාශන ආයතනයක ආධිපත්‍ය හොබවයි. ධානපතියෙකු වන ඔහු අධ්‍යාපන, වෛද්‍ය සහ වෙනත් අරමුණු සඳහා ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කර ඇත.
මුලින් ඩිමොක්‍රොටික් පාක්ෂිකයකු වූ ඔහු 2001 දී නිව්යෝර්ක් නගරයේ නගරාධිපති ධුරය සඳහා සාර්ථක ව්‍යාපාරයක් දියත් කිරීම වෙනුවෙන් රිපබ්ලිකානුවෙකු බවට විය. ඔහු 2012 වන තෙක් වාර තුනක් නගරාධිපති ධුරයේ කටයුතු කළ අතර ඩිමොක්‍රටික් පක්ෂයට නැවත එක් වූයේ පසුගිය වසරේ දීය.
හිටපු නිව්යෝර්ක් නගරාධිපතිවරයා සැලකිලිමත් වන්නේ 2020 මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට වර්තමාන අපේක්ෂකයින්ගේ ක්ෂේත්‍රය ප්‍රමාණවත් නොවන බවයි.
77 හැවිරිදි ඔහු මේ සතියේ ඇලබාමා හි ඩිමොක්‍රටික් ජනාධිපති ප්‍රාථමිකය ඉදිරියේ අදාල ලිපි ලේඛන ගොනු කිරීමට අපේක්ෂා කරයි.
ජනාධිපති ට්‍රම්ප් සමඟ තරග වැදීමට අපේක්ෂකයින් 17 දෙනෙකු මේ වන විට සූදානම්ව සිටිති. ඒ අතර හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්, මැසචුසෙට්ස් සෙනෙට් සභික එලිසබෙත් වොරන් සහ වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පෙරමුණ ගෙන සිටිති.
බ්ලූම්බර්ග් මහතාගේ ප්‍රකාශකයා මෙසේ පැවසීය: “අපි දැන් ඡන්දය අවසන් කර ට්‍රම්ප් පරාජයට පත්වීම සහතික කළ යුතුයි. නමුත් මයික් වඩ වඩාත් සැලකිලිමත් වන්නේ වර්තමාන අපේක්ෂකයින්ගේ ක්ෂේත්‍රය ඒ සඳහා නිසි ස්ථානයක නොමැති වීම පිලිබදවයි.”
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…