හිටපු ආර්යාව වන මිචෙල් ඔබාමා සිය “බිකමින්” කෘතිය වෙනුවෙන් සිය පළමු ග්‍රැමී සම්මානය හිමිකරගෙන තිබේ. මෙය ඔබාමා පවුලට ලැබුණු තුන්වන ග්‍රැමී සම්මානයයි.
මිචෙල් ඔබාමාගේ ස්වාමිපුරුෂයා නැතහොත් හිටපු ජනාධිපති බරැක් ඔබාමා 2006 සහ 2008 දී “ඩ්‍රීම්ස් ඔෆ් මයි ෆාදර්” සහ “ද ඕඩසිටි ඔෆ් හෝප්” යන මතක සටහන් වල ඕඩියෝබුක් වෙනුවෙන් ග්‍රැමී සම්මාන දිනා ගත්තේය.
හොඳම කෘතිය සඳහා මිචෙල් ඔබාමාගේ කෘතිය, යෝජින කෘති වන ජෝන් වෝටර්ස් සහ බීස්ටි බෝයිස් යන අය පරාජය කරමින් සම්මානයට පාත්‍ර විය. නමුත් ඇය සම්මාන පිදෙන උත්සවයට සහභාගි නොවීය.
“බිකමින්” කෘතියේ පිටපත් මිලියන ගණනක් ලොව පුරා අලෙවිව ඇති අතර 2012 වසරේදී නිකුත් වූ “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ” කෘතියට පසු ඇමසන් තුළ වැඩිම කාලයක් අලෙවි වූ කෘතිය ලෙස බිකමින් වාර්තා අතරට පමිණ ඇත.
මෙම කෘතියේ අන්තර්ගත වන්නේ චිකාගෝ සිට ඇමරිකාවේ ධවල මන්දිරය දක්වා ඇය ආ ගමන් මඟයි.
හොඳම කෘතියක් සඳහා ග්‍රැමී සම්මානයක් දිනාගත් එකම හිටපු ආර්යාව මිචෙල් ඔබාමා නොවේ. හිලරි ක්ලින්ටන් 2003 දී “ලිවින් හිස්ට්‍රි” කෘතිය වෙනුවෙන් ග්‍රැමී සම්මානයක් දිනා ගත්තාය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..