දකුණු පිලිපීනයේ ආරක්ෂක අංශයේ පිරිස් ප්‍රවාහනය කරන හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් 40 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
අද ඉරිදා දහවල් පිලිපීනයේ සුලූ පළාතේ ජොලෝ දූපතට ගොඩබෑමට උත්සාහ කරමින් සිටියදී මෙම අනතුර සිදු වූ අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 92 ගමන් කර ඇති බව වාර්තා වේ. ආරක්ෂක ලේකම් ඩෙල්ෆින් ලොරෙන්සානා පවසන්නේ සී -130 හර්කියුලිස් නම් මෙම ප්‍රවාහන ගුවන් යානය දකුණු පිලිපීනයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව දියත් කරන හමුදා ක්‍රියාමාර්ග සදහා සහභාගී වීමට යමින් සිටියදී අනතුරට ලක් වූ බවයි. ගමන් කළ හමුදා භටයින් රැසක් මෑතකදී හමුදා පුහණුව නිම කළ අයයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…