2028 වසර සඳහා හඳුන්වාදෙමින් පවතින නවතම චිත්‍රපට අතරට ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් චිත්‍රපටය ජාත්‍යන්තර සිනමාවට අලුත් බලාපොරොත්තු එක්කරමින් සිටී. ඩොලර් මිලියන 170ක් වියදම් කර නිපදවා ඇති මෙම චිත්‍රපටය පසුගියදා ඇමරිකාවේදී මුල්වරට ප්‍රදර්ශනය විය.
[embedyt] https://www.youtube.com/watch?v=1FJD7jZqZEk[/embedyt]
2015 වසරේදී තිරගත වූ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය ලොව බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් බිලියන 1.67 ක ආදයමක් ඉපැයූ අතර නවතම රාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් ඊට වැඩි ආදායමක් උපයනු ඇතැයි බලාපොරොතුවේ.
ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් ජේ. ඒ බයෝනාගේ අධ්‍යක්ෂණයක් වන අතර පිටපත කෝලින් ට්‍රේවෝරෝ සහ ඩෙරික් කොනොලි වෙතිනි. ක්‍රිස් ප්‍රැට්, බ්‍රයිස් හවර්ඩ් ඇතුළු ශීල්පින් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…