මියන්මාර හමුදාව විසින් උතුරු කචින් ප්‍රාන්තයේ මිනිසුන් 80 ක් පමණ ඝාතනය කළ ගුවන් ප්‍රහාරයක් හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නොලීන් හෙයිසර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ප්‍රකාශ කර තිබුණේ මියන්මාර් හමුදාව දිගින් දිගටම අවිචාරවත් ලෙස බෝම්බ හෙලන බවත්, නිවාස සහ ගොඩනැගිලි ගිනිබත් කරන බවත්, සිවිල් වැසියන් ඝාතනය කරන බවයි.
මේ වන විට රටතුළ පවතින ආර්ථික හා දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් මියන්මාරයේ මිලියන 13.2කට වැඩි පිරිසකට ආහාර ගැනීමට ප්‍රමාණවත් නොවන බවත්, මිලියන 1.3ක් අවතැන්ව සිටින බව වාර්තා වන අතර පසුගියදා මියන්මාරයේ ප්‍රධාන අණ දෙන නිලධාරියා සමඟ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නොලීන් හෙයිසර් ප්‍රකාශ කර තිබුණේ සියලුම ළමා හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, මරණ දණ්ඩනය අත්හිටුවන ලෙසත්, සිරගත කර සිටින රටේ හිටපු නායිකා අවුන්සාන් සුකීගේ යහපැවැත්ම සහතික කරන ලෙසත්, බංග්ලාදේශයට පලා ගිය මිලියනයකට අධික රෝහින්ග්‍යා සරණාගතයින් නැවත පැමිණීමට ඉඩ දෙන ලෙසත්ය.
මියන්මාරයේ සාමාන්‍ය ජනතාව විඳ දරාගෙන ඇති අතිවිශාල දුක් වේදනා පිළිබඳව අපි දැඩි ලෙස කණගාටු වන බව අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමය (ASEAN) මියන්මාරයේ සෙසු සාමාජිකයන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් බොහෝමයක් මේ වන විටත් සිය කලකිරීම ප්‍රකාශ කර ඇත.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…