චරිත

ගැහැනු අරහං වූ මහා විද්‍යාඥයා – හෙන්රි කැවෙන්ඩිෂ්

මහා විද්‍යාඥ හෙන්රි කැවෙන්ඩිෂ් දහන වායුව හෙවත් හයිඩ්‍රජන් වායුව සොයාගැනීමෙන් (1776 වසරේදී)

හෙන්රි කැවෙන්ඩිෂ්ගේ හයිඩ්‍රජන් වායුව පිළිබඳ පරීක්ෂණය | Glogster

ලෝක ප්‍රසිද්ධ වූ බුද්ධිමතෙකි. එහෙත් ඔහු තරම් ස්ත්‍රීන් ට බිය වූ විද්‍යාඥයකු ද ඉතිහාසයේ නොමැති තරම් ය.

ඔහු ට මේ ලෝකයේ නුරුස්සන ම සහ ආගන්තුක ම සත්ත්ව කොට්ඨාසය වූයේ ගැහැනුන් ය. එය කුමක් නිසා කෙසේ ඇති වූ තත්ත්වයක් දැයි කිව නොහැක.

එහෙත් හෙන්රි කැවෙන්ඩිෂ් ගැහැනුන් දුටුවිට හැසිරුණේ ආසාත්මිකතාවකින් පෙලෙන්නකු ලෙසට යැයි සාක්ෂි තිබේ. නිවෙසේ මෙහෙකාරිය සමඟ පවා ඔහු ගණුදෙනු කළේ තුණ්ඩු කැබලි වලිනි.

ඇතමුන් පවසන ආකාරය ට ඔහු කාන්තාවන් කෙරෙහි අසාමාන්‍ය ලැජ්ජාශීලී ගතියක් පෙන්වීම මෙයට හේතුවයි. කෙන්ට් හි ආදිපාදවරයාගේ දියණිය වූ කැවෙන්ඩිෂ්ගේ මව ඔහු කුඩා කලදීම මියයාම නිසා ඔහු ගැහැනුන්ගේ ලෝකයෙන් දුරස් වූ බවද ඇතැම්හු කියති.

හෙන්රි කැවෙන්ඩිෂ් මහා විද්‍යාඥයා කාන්තාවන් සමග ඡායාරූපවලට පවා පෙනීසිටියේ ඉතාම ඉඳහිට ය. | National Portrait Gallery

හෙන්රි කැවෙන්ඩිෂ් කිසිදා විවාහ වුණේ ද නැත. අති මහත් මුදල් සම්භාරයක් තිබුනද ඔහු ඒවායින් සැප විඳින අයුරු නොදත්තේ ය. ලන්ඩනයේ රාජකීය විද්‍යා සංගමයේ සාමාජිකයන් සමඟ විද්‍යාව ගැන කතා කරනවා හැරෙන්නට ඔහු වෙනත් කිසිවෙක් සමග කිසිදු දෙයක් කතා කිරීම ට ද පි‍්‍රය නොකළේ ය.

එහෙව් මිනිසෙකුගෙන් ගැහැනුන් ගැන විමසීම පාපයකි. එහෙත් රාජකීය විද්‍යා සංගමයේ ඔහුගේ මිතුරෙක් දිනක් ඒ වැරැද්ද කෙළේ ය. “ඔබතුමා විවාහ නොවන්නේ ඇයි? කියා ඇසුවේ ය. ඔරවා බැලූ කැවෙන්ඩිෂ් ඔහු ට දුන්නේ එකම එක පිළිතුරකි. ” මම විවාහ වුණේ විද්‍යාව සමගයි”

Share

Recent Posts

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

3 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

3 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

17 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

19 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

23 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

23 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

24 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

24 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

2 days ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago