නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෛකු මියගොස් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
පසුගිය පැය 24තුළ මිලිමීටර් 161-249ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර ජාතික කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබුණේ හෙට(29) දිනය වන විට නැවත වර්ෂාපතනය ඇතිවීමේ අවදානමක් ඇති බවයි. මීට අමතරව නවසීලන්තයේ මිලියන 1.6ක් වෙසෙන උතුරු දූපත වෙනුවෙන්ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ගංවතුර තත්වය හේතුවෙන් ඕක්ලන්ඩ් හි මාර්ග ගංඟා බවට පත්ව ඇති අතර, එයාර් නිව්සීලන්ඩ් ගුවන් සමාගම විසින් නිවේදනය කර තිබුණේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඕක්ලන්ඩ් වෙත යාමට නියමිතව තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් 12 ක් නවතා දැමීමට කටයුතු කළ බවයි.
ජෙසින්ඩා ආන්ද්‍රේගේ ඉල්ලා අස්වීමෙන් පසු පසුගිය බදාදා දිවුරුම් දුන් නව අගමැති ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කර තිබුණේ, ගංවතුර හේතුවෙන් ඇතිවන හානිය ගණනය කිරීමට යම් කාලයක් ගත විය හැකි බවත් ජාතික අර්බුද කළමනාකරණ මධ්‍යස්ථානය හදිසි ප්‍රතිචාරය සම්බන්ධීකරණය කිරීමට උපකාරී වන බවත්ය.
මේ වන විට ඕක්ලන්ඩ් වැසියන්ට නිවසේ රැඳී සිටින ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් අනතුරු අඟවා ඇති අතර, ජීවිතයට තර්ජනයක් වන අනතුරකට මුහුණ දෙන්නේ නම් පමණක් හදිසි සේවා සම්බන්ධ කර ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…