කාන්තාවන්ට ජීවත් වීමට අනතුරු දායකම රට ඉංදියාව ලෙස සමීක්ෂණයක් මඟින් හෙළි වෙයි.
තොම්ප්සන් රොයිටර්ස් පදනම විසින් සිදු කරන ලද වාර්ථාවකට අනුව පැවසෙන්නේ ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය, කාන්තා ශ්‍රමිකයන් පීඩනයට ලක්වීම සහ වෙනස්කොට සැළකීම යන කරුණු සම්න්ධව අනතුරු දායකම රට ඉංදියාව බවයි.
එමෙන්ම කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය මිනිස් ජාවාරම සහ අනියම් කම්කරු සේවය, බලහත්කාරයෙන් විවාහ කරවීම , සහ ලිංගික ශ්‍රමිකයන් ලෙස කාන්තාවන් බලහත් කාරයෙන් යෙදවීම සම්බන්ධවද කානතාවන් හට ලෝකයේ අනතුරුදායකම රට ඉංදියාව බව එම සමීක්ෂණයමඟින් අනාවරණය කරයි.
එමෙන්ම සංස්කෘතික සහ සම්ප්‍රදාය විසින් කාන්තාවන් මත වැඩිම බලපෑමක් එල්ල කරන රට ඉංදියාව බවද මෙමඟින් අනාවරණය කර ඇත.
මීට වසර 7කට පෙරද ලොව කාන්තාවන් සඳහා අනතුරු දායකම රට ලෙස ඉංදියාව බව මෙම සමීක්ෂණය මඟින් අනාවරණය කරන ලදී.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..