දින ගණනාවක් තිස්සේ තායිලන්තයේ ගුහාවක සිර වී සිටින ළමා පාපන්දු කණ්ඩායමේ සාමාජිකය්න් 12 දෙනා සහ ඔවුන් ගේ පුහුණු කරු බේරාගෙැනීමේ මෙහෙයුමේ නියැලී සිටි නාවික හමුදා කිමිදුම් කරුවෙකු ගුහාව තුළදී ජීවිතක්ෂයට පත්ව ඇත.
සිරවී සිටින් ළමුන් වෙත ඔක්ෂිජන් රැගෙන ගිය සමන් ගුමාන් නැමති නිවික හමුදා කිමිදුම් කරු වකු මෙසේ මිය ගොස් ඇත. ගුහාව තුළට ගෝස් එළියට එමින් සිටියදී ඔහුට ප්‍රමාණවත් පරිදි ඔක්ෂිජන් නොමැති වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති අතර ඔහු සමග සිටි සහායකයා විසින් ඔහුව එළියට රැගෙන විත් තිබේන මුත් ජීවිතය බේරා ගැනීමට නොහැති වී තිබේ.
මෙම දරුවන් සිරවී සිටින ගුහාව තුළ එක්ෂිජන් මට්ටම මේ වන විටත් පහත බසිමින් තිබේ. පැවතිය යුතු 21% ඔක්ෂිජන් ප්‍රතිශතය මේ වන විට 15% දක්වා පහත බැස ඇති බව මෙහෙයුම් නිළධාරීන් පවසයි. මෙම මෙහෙයුම සඳහා 1000ක් දෙනා සහ තවත් ස්වේච්ඡා සේවකයන් රැසක් සහභාගී වී ඇති අතර උමග තුළට අතුලු වන පිරිස වැඩි වීම හේතුවෙන් අවශ්‍ය ඔක්ෂිජන් ප්‍රමාණය පහළ යමින් පවතින බව පැවසේ. නමුත් ඔවුන් වෙත කිලෝමීටර් 5ක් දිග නළයක් ඔස්සේ ඔක්ෂිජන් සහ වාතාශ්‍රාය බාහිරින් ලබා දීම සදහා මේ වන විටද පියවර ගනිමින් සිටී.
මෙම මෙහෙයුම සඳහා ජාත්‍යන්තර කිමිදුම්කරුවන් රැසක්ද සහභාගීවෙම්න් සිටී. එක් කිමිදුම් කරුවකුගේ මරණය මෙසේ සිදු වුණද දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම නතර නොකරන බව ඔවුන් පවසයි. දරුවන් වෙනුවෙන් ජීවිතය පූජා කළ මෙම කිමිදුම්කරුගේ මරණයට වටිනාකමක් දෙන්නටනම් දරුවන් ගේ ජීවිත බේරා ගත යුතුම බවද චියැං රායි ප්‍රදේශයේ පරිපාලන නිළධාරියා මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.
මෙම දරුවන් බේරා ගැනීම සඳහා මාස තවත් මාස 4ක් පමණ ගත වන බව ගණන් බලා තිබුණද බේරා ගන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව නිශ්චිතවම තීරණය කර නොමැත. ඇද හැලෙන ධාරානිපාත වර්ශාවත් සමග උමග තුළ ජල මට්ටම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. දිගින් දිගටම එම ජලය පිටතට පෙම්ප කිරීමෙන් උමගේ ජල මට්ටම පාලනය කළද දරුවන් පිටතට ගෙන ඒම තවමත් අතිවිශාල අභියෝගයක් වී ඇත.
තායිලන්තයේ චියැංරාහී ප්‍රදේශයේ පිහිටි මෙම භූගත උමග නැරමීම සඳහා මෙම ළමා පාපන්දු කණ්ඩායමේ සාමාජාකයින් 12 දෙනාද ඔවුන් ගේ පුහුණු කරුද එහි ගොස් තිබුණේ මීට දින 13කට පෙරෙය.
පෙර ලිපි
තායි ගුහාවේ සිරවුණු ළමා පාපන්දු පිල පණ පිටින් – නමුත් තව මාස 4 ක් ගුහාව තුළම සිටිය යුතුයි
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…