උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්යොංයැං හිදී හමුවීමට ලිපියක් මඟින් දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියානු පුවත්පතක් වන ජූන්ගැන්ග් ඉල්බෝ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේ යැයි උපුටා දක්වමින් අද (16) දින පවසා සිටියේ, පසුගිය අගෝස්තු මස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇමරිකානු ජනාධිපිති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දෙවන වරටත් ලිපියක් මඟින් දැනුම් දී තිබෙන්නේ දෙපාර්ශවය අතර තාවකාලිකව ඇණහිට තිබෙන න්‍යෂ්ටිකකරණය නතර කිරීම (denuclearisation) පිළිබඳ සාකච්ඡා ඉදිරියට පැවැත්වීමට සමුළුවක් සූදානම් කිරීමට තමා එකඟ බවයි.
මෙම ලිපියේ දින සටහන් ව තිබෙන්නේ උතුරු කොරියාව පසුගිය සතියේදී අත්හදා බැලූ කෙටි-පරාස ප්‍රක්ෂේපන දියත් කිරීමට ද පෙරාතුව බව එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේවෙතත්, මේ පිළිබඳ ඇමරිකානු ධවල මන්දිරය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු මෙහෙයුම් එකකය යනාදී ආයතන වලින් කළ විමසීමකදී ප්‍රතිචාරයක් දක්වා නැත.
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම හා න්‍යෂ්ටික අවි වැඩසටහන් පිළිබඳ අර්බුද විසඳීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග් උන් පසුගිය වසරේ ජූනි මස සිට මේ වන තුරු තෙවරක් මුණගැසී ඇති මුත්, ඒ කිසිදු හමුවීමක සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වී නොතිබිණි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…