පසුගිය මාසයේ පැවති මහජන රැලියකදී පොලිස් නිලධාරීන්ට සහ කාන්තා විනිසුරුවරියකට එරෙහිව කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන්ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ නඩු පවරා තිබිණි. ඒ අනුව ඉස්ලාමාබාද් අගනුවර සැසිවාර අධිකරණයේ පැවති නඩුවේ විභාගයකට හිටපු අගමැතිවරයා පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබිණි.
මේත් සමඟ ඔහුගේ පාකිස්තාන තහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ (පීටීඅයි) ඛාන්ගේ ආධාරකරුවන් සියගණනක් ඉස්ලාමාබාද්හි ඔහුගේ නිවසින් පිටත රැස්ව සිටි අතර වරෙන්තුවෙන් පසු දහස් ගණනක් විවිධ නගර පුරා විරෝධතා දැක්වූහ.
පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා සෙනසුරාදා රූපවාහිනී සාකච්ජානක දී කියා සිටියේ ඛාන්ට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සාමාන්‍ය එකක් බවත්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය.
කෙසේ නමුත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් දිනකට පසු පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇප ලබාදීමට පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයක් අනුමැතිය ලබාදී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
සශිකලා මධුෂාණී_
සබැඳි පුවත් :
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…