ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු හමුදාව සිරියාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කිරීමත් සමග ඉල්ලා අස්වූ 3 වැනි ආරක්ෂක ප්‍රධානියා බවට මේ අනුව ඔහු පත් වේ.
මේ සිදුවීම මුල්කරගෙනම ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වුණේ මෙයට මාසයකට පෙර ය.
රියර් අද්මිරාල් කෙවින් ස්වීනි සිය ඉල්ලා අස්වීමට හේතු දක්වමින් කියා තිබෙන්නේ ‘පුද්ගලික අංශයට ආපසු යාමට හරි වෙලාව පැමිණ ඇති‘ බවයි.
එසේම සිය ඉල්ලා අස්වීමේ ලිපියේ, තමන්ගේ සගයන් හා දෙපාර්තමේන්තුව සමග කටයුතු කිරීම තමන් ලද ගෞරවයක් යැයි කෙවින් සඳහන් කරයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන එක් වචනයක් හෝ ඔහු එහි සඳහන් නොකරයි.
2017 ජනවාරි මාසයේ පටන් ඔහු මෙම ධුරය දැරුවේය.
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ඉල්ලා අස්වූ දෙවැනියා වන්නේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ/ පෙන්ටගනයේ ප්‍රකාශිකා ඩැනා වයිට් ය.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිරියාවෙන් ඇමරිකානු හමුදාව ඉවත් කර ගන්නා කාලවකවානුවක් ගැන සඳහනක් කර නැතත්, බොහෝ අය පවසන්නේ, එය ට්‍රම්ප්ගේ අත්තනෝමතික සහ දුර දිග නොබලන ගතිය ප්‍රකට වූ භයානක අවස්ථාවක් ලෙස ය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…